Get unlimited money on PayPal with android 2019 app in Sri Lanka



welcome!

This channel, we are talking about education, e-money, commercial scams and how to make money online.

Subscribe –
__________________________________

+ Get unlimited money on PayPal using the android 2019 app in Sri Lanka

Application link –

Referral code – B00569584
_________________________________

You can see a lot of ….

18 Comments

  1. Reply

    ගොඩක් දෙනා කියලා තිබ්බා පොඩ්ඩ පොඩ්ඩ හරි සල්ලි ටිකක් හොයගන්න පුලුවන් site එකක් ගැන video එකක් අරන් එන්න කියලා…ඉතින් අද අරගෙන ආවේ කිසිම විදිහක බාදාවක් නැතිව තවමත් පුංචි $ගනන් වලින් සල්ලි ගෙවමින් යන හොද android app එකක්..

    සමහර විට ඔයා මේ App එක ගැන දන්නවත් ඇති ඒත් මේ video එක අරගෙන ආවේ එයාල ඉස්සරහට දැන් ගෙවන්වටත් වඩා සල්ලි ගෙවන ගමන්ම එයාලගේ App එක තවත් දියුනු කරනවා කියලා මට කතා කරලා කියපු නිසා..ඒ වගේම මේ App හරහා මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය සල්ලි ගන්න නිසා තවත් ශ්‍රී ලංකාව ඇතුලේ මේ app එකේ ග්‍රාහකයෝ ප්‍රමානය වැඩි කරගන්න තමයි මේ ආයතනයට ඕනේ…ඉතින් ඔයත් තාම මේක පටන් අරගෙන නැත්තම් අදම සල්ලි හොයන්න පටන් ගන්න??

    ❤️මේක ලොකු ලොකු සල්ලි දෙනවා කියන බොරු site අතරේ පොඩ්ඩ පොඩ්ඩ හරි සල්ලි ගෙවන සුපිරිම App එකක්❤️

  2. Reply

    ඔව් මාත් ඕකෙන් විතරයි කෑවෙ paypal එකට සල්ලි අරන් තියෙන්නෙ හැබැයි ඕකෙන් හොයන්ඩනම් refferel ටිකක් ඉන්නම ඕනා.ඒත් මම ඕක නවත්තල තියෙන්නෙ ඕකේ data කැපෙනවා ගොඩක් වැඩියි .ඒත් දවසට 0.5$ හොයන්නනම් බෑ.හැබැයි සල්ලි ගෙවනවා සුවර්.??ඊලග පාර සල්ලි හොයන්න පුලුවන් site එකක් ගැන කියල දෙන්න.අඩුම තරමෙ දවසකට 1$ වගේවත් හොයන්න පුලුවන්.app වලින් එහෙම හොයන්න බෑනෙ.වීඩියෝ එක හොදයි.ස්තූතියි.?❤good luck.??

Leave Comment

Your email address will not be published. Required fields are marked *