How to speed up android phone for all business – sinhala nimesh academy



On this channel, we talk a lot about this type of education and technical things. If you are interested in watching more videos, be sure to subscribe to our YouTube channel.

Subscription –

ගොඩක් වගේ වීඩියෝ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික වීඩියෝ ගොඩක් ….

45 Comments

  1. Reply

    මේ වීඩියෝ එකේ විදියට කරද්දි කාටහරි ප්‍රස්නයක් ආවනම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න.මම ප්‍රස්න විසදගෙන හදාගන්න උදව් කරන්නම්

  2. Reply

    නිමෙෂ් අයියේ විඩියෝ එක හෙදයි පුලුවන් නම් මගේ චැනල් එකට සබ් පාරක් දෙන්න කො

  3. Reply

    Nimesh aiye mage huawei y3 ekak thiyenne eka pc ekata connect venne na Only chag vitharai ,,eka hada ganna help ekak denna ko

  4. Reply

    ගොඩක් හොඳයි .අයියේ please instergram action blocked problem එක අයින් කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  5. Reply

    හරි ලස්සනයි පුදුමයි ෆෝන් එකේ මේ වගේ වැඩ අපි නොදන්නා කොයිතරම් ඇතිද ඔයාට ගොඩක් ස්තුතියි හැමදාම මේ වගේ දේ කියලා දෙන්න ඔයාට හැමදාම ජය සුභ අනාගතයක් පතම් ජේසු පිහිටයි

  6. Reply

    අර ඔයා දාලා තිබුනේ මල්ලියෝ සිග්නල් හරියට වැඩ කරත් ඩේටා හරියට වැඩ කරන්නෙ නැති එකට අන්න ඒ වීඩියෝ එක මල්ලි අනේ කරදරයක් නම් සමාවෙන්න සොරි ☹️

  7. Reply

    Thanx hlo,mn e app eka aran oyage vedio eke kiyapu widiyta hada gaththa.saman dewi pihitai oyata.karan hama hoda deyakma sarthaka wenna oni.???

  8. Reply

    අනේ මල්ලියෝ ඔව් ඔයා දාලා තිබුණා ඒ වීඩියෝ එක මගේ ෆෝන් එකේ මිස් වෙච්චි වීඩියෝ එකක් නැවත බලන්ඩ බැහැ ඒක මං ආපහු එවුවා හම්බ වුණේ නැහැ පුලුවන්නං ඒ වීඩියෝ එක ආපහු දාන්න ප්ලීස් මල්ලියෝ

  9. Reply

    Mage 4 eke siknal hodata thiyenawa eth data wada karanne nene vidiyo ekak balanna payak vithara balagena vinna one karaki karaki thiyenawa epa wenawa eka kohomada hada ganne malliyo

  10. Reply

    මාව subscribe කරන හැම youtuber කෙනාම මමත් subscribe කරනවා අනිවාර්යයෙන්ම???

Leave Comment

Your email address will not be published. Required fields are marked *